Friday, May 23, 2008

ගාළු කොටු පවුර සහ නැවක් සහිත මුහුද ලයිට් හවුස් හෝටලයට පෙනෙන හැටි



මාළුවන්ගෙ දත්


ගාල්ලෙ ලයිට් හවුස් හෝටලයේ ලස්සන තැන්



මේව හදල තියෙන්නෙ ප්‍රසිද්ධ ගෘහනිර්මාණ ශිල්පි ජෙෆ්රි බාවා මහතාගේ අදහස් වලට

මඟුල් ගෙදරක විස්තර


මඟුල් පෝරුවක්


බෙර වාදන ශිල්පීන්

Wednesday, May 21, 2008

මුතියංගන රජ මහා විහාරය - වෙසක් දින


මුතියංගන රජ මහා විහාරය

වෙසක් සඳ




මුතියංගන චෛත්‍ය රාජයා


කෝවිල් පෙරහැරක විස්තර




බෙර වාදන ශිල්පීන්

හොරනෑ වාදන ශිල්පීන්

වතුර කරාමයකින් වතුර බොන අලියෙක්




බදුල්ලෙන් සොයා ගත්ත මල් ටිකක්








රෝස මලක් පිපෙන්නට පෙර






රෝස මලක් පිපුනාට පසු


Thursday, May 15, 2008

ගල්බොඩ ට්‍රිප් එකකදි ගත්ත පින්තූර ටිකක්, මේව ගත්තෙ මගෙ යාළුවෙක්, මම නෙමෙයි










ගල්බොඩ ට්‍රිප් එකකදි ගත්ත පින්තූර ටිකක්, මේව ගත්තෙ මගෙ යාළුවෙක්, මම නෙමෙයි - මෙතනට යන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි කෝච්චිය, හැටන් වලට කලින් තියෙන ගල්බොඩ ස්ටේශන් එකෙන් බැහැල පයින් යන්න පුලුවන්

Tuesday, May 13, 2008

පොඩි ට්‍රිප් එකකදි දැකපු විරල ගනයේ පැලෑටි ටිකක්


කංසා ශාකය



කංසා ශාකය, මල් පිපීගෙන එන කොට



කංසා ශාකය, ලපටි ශාකය



කහඹිලියා ශාකය

කහඹිලියා පදුරක්
(විරල බව සමහර අයට විතරයි) හදිසියේ ගත්තේ ෆෝන් එකේ කැමරා එකෙන්, ඒක නිසා පැහැදිලි බව අඩුයි, පුලුවන් උනොත් හොද ටිකක් පස්සෙ දාන්නම්

Monday, May 12, 2008

පුංචි අවුරුදු කෑම මේසයක්


දුන්හිඳ දියඇල්ල අසල ගැවසෙන රිලවෙක්


අතට අසුවන ඕනෑම දෙයක් රැගෙන යන බැවින් මොවුන්ගෙන් ඉතාමත් ප්‍රවේසම් විය යුතුය

Sunday, May 11, 2008

ජලජ පැලෑටියක මලක්


බුදු රුව


පැරන්නන්ගේ විශ්මිත නිර්මාණ, මගේ තෙලිතුඩින්

YTT මල් ගසක්


මෙම මල්ගසේ පරණ මල් සුදු වර්ණයෙනුත්, අළුත් මල් දම් වර්ණයෙනුත් දිස්වේ, එබැවින් මෙම මල් ගස YTT (Yesterday, Today, Tomorrow) ලෙස හැදින්වේ.

තවත් අත්කම් නිර්මාණ කිහිපයක්