Friday, October 31, 2008

දැත්ත


දැත්ත ශාකයේ වියලන ලද අල ආයුර්වේද නිෂ්පාදන සදහා බහුලව භාවිතා කරන අතර අරිශ්ඨ වර්ග, තෛල වර්ග, රස වර්ග වැනි ආයුර්වේද නිෂ්පාදන සදහා බහුලව යොදාගනී.

Thursday, October 30, 2008

විසකුම්භ මල් සහ ගෙඩි


Wednesday, October 29, 2008

Tuesday, October 21, 2008

පරාටියා



පරාටියා අපේ පැත්තෙනම් (අම්බලංගොඩ ) කියන්නේ පරාටියා කියල, ආත්‍රොපෝඩාවෙක්, මුහුදු වෙරළෙ වැලිසහිත ප්‍රදේශයෙන් තමයි හමුවෙන්නෙ. සමහරු ආහාරයටත් ගන්නව