Wednesday, July 29, 2009

ඇපල් හරියයිද



මේ අපේ ඔෆිස් එකට ගෙනාපු ඇපල් වල තිබුන ඇට ටිකක්, නිකමට පැළකරල බැලුව

Saturday, July 25, 2009

මහරගමනම් දවල්ටත් මාර්ග විදුලිපහන්


මේ තුන්වෙනි දවස විතර මෙහෙම එකදිගට පත්තුවෙන,

Thursday, July 16, 2009

කඩුපුල් මල්




කඩුපුල් මල් පිපෙන්නෙ රෑට විතරයිනෙ, ඒක නිසා ටිකක් විතර පැහැදිලි මදි ඇති. අනිත් එක ගත්තෙ හෑන්ඩ්ෆෝන් එකෙන්

Tuesday, July 7, 2009

පියන්


බෙරගල - හපුතලේ අතරමැද






සතිඅන්තයේ මම බදුලු ගියා බසයෙන් හවසක, ඒ වෙලාවෙ ගත්ත පින්තූර ටිකක් තමයි මේ