Monday, January 11, 2010

විසිතුරු මල්


මේකත් මම දැක්කෙ බදුල්ලෙදි විතරයි. වැලක් විදියට තමයි හැදැන්නෙ. බොහෝ විට වැටවල් දිගේ හැදිල තියෙනව දකින්න පුලුවන්, වල් පැලෑටියක් විදියට සලකා ඉවත් කර දමනව. නමුත් මම මෙහි ඉතා ලස්සන සුදු පැහැයක් දකිනව, මට නම් ලස්සන මලක්. ඔයාලත් බලන්න

2 comments:

  1. වට්ටක්කා මලක හැඩේ නේද තියෙන්නේ?

    ReplyDelete