Monday, January 18, 2010

රෝස මලක කතාව

මම මේ රෝස මල් හොයා ගත්තෙ බදුල්ලෙ අපේ ගෙදරට අල්ලපු ගෙදර තිබිල. එක පදුරක මුලු ජීවිත කතාවම තිබුන නිසා එකතුවක් ලෙස සියලුම පින්තූර ඔබ සමග බෙදා ගැනීමට සිතුන.ඡායාරූප 13 ම බලන්න.


1. රෝස මලක පොහොට්ටු අවස්ථාව

2.

3.ළමා කාලය අතරතුර

4.

5.

6.ජීවිතයේ සුන්දරම අවධිය

7.

8.වැඩිහිටි අවධිය

9.

10. රෝස මල පරවී යාමට ආසන්න වන විට වෙනත් පැහැයක් ගනී

11.

12.

13. රෝස බීජයක්

ඔබ අපගේ ජීවිතයත් මෙලෙසම නොවේද ?

6 comments:

  1. අපේ ජීවිතත් මෙහම තමයි...

    ඒත් වෙනස වෙන්නේ මෙච්චර ඉක්මනට ඒක ඉවර නොවෙන එකයි....

    හා නිදහසේ ඉවර නොවෙන එකයි...


    /බිඟුවා...!

    ReplyDelete
  2. ෂා... මේක නම් මරු.. මේ බ්ලොග් එකේ හොදම ලිපි වලින් හොදමම එක තමා මේක.!

    ReplyDelete
  3. @ මලී
    බොහොම ස්තුතියි

    ReplyDelete
  4. මේ මලේ කතාව නම් මරු....මල් හතයි!!!!!!!!

    ReplyDelete
  5. සහතික ඇත්ත.....

    ReplyDelete
  6. සහතික ඇත්ත.....

    ReplyDelete