Friday, April 23, 2010

මම නම් හිතන්නෙ ගිරාපලා


මේවත් හොයාගත්තෙ බදුල්ලෙන් තමයි,මම නම් හිතන්නෙ මේ ගිරාපලා කියන ශාකය කියල,සාමාන්‍යයෙන් වෙල් අයිනට වෙන්න බහුලව හමුවෙනව. බලන්නකෝ

හුග දවසකින් පෝස්‍ට් එකක් දම්මෙ, මේ දවස් වල කාර්ය බහුලයි, ඒත් අමතක කරන්න එපා දිගටම ඉන්න

5 comments:

  1. @මිස්සක - ස්තුතියි

    ReplyDelete
  2. ලස්සනයි. මටත් මතක මේක ගිරාපළා මල වගේ තමයි.

    ReplyDelete
  3. ලංකාවේ හරි හරි ජාති තමා තියෙන්නේ. තැන්කු වේවා අපිත් එක්ක බෙදා හදා ගත්තට

    ReplyDelete
  4. අපේ පැත්තෙ නම් කියන්නෙ "දිය මෙනේරි" කියලයි

    ReplyDelete