tag:blogger.com,1999:blog-2701992068696087112.post6372295524271349555..comments2024-02-25T13:56:13.731+05:30Comments on BEAUTIFUL SRI LANKA: මේ වගෙ එකක් නම් වෙන කාටවත් නැහැsanjeewhttp://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2701992068696087112.post-12826285774460536442010-01-10T14:24:37.993+05:302010-01-10T14:24:37.993+05:30මම අහල තියෙනව මිනිස්සුන්ගේ ඇසේ කාචය විතරයි 100%කම ...මම අහල තියෙනව මිනිස්සුන්ගේ ඇසේ කාචය විතරයි 100%කම එකිනෙකාට වෙනස් කියලා. ඒක නිසා දැං ගොඩාක් Air Port වලත් තියෙන්නේ ඇස් පරීක්ෂා කිරීමේ උපකරන.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2701992068696087112.post-6042241850104427732010-01-10T05:18:01.957+05:302010-01-10T05:18:01.957+05:30hi,
mohammed ali from syriahi,
mohammed ali from syriaDr. Mohammed Alihttps://www.blogger.com/profile/05220601647644095789noreply@blogger.comtag:blogger.com,1999:blog-2701992068696087112.post-44989219085602132442010-01-09T10:05:51.244+05:302010-01-09T10:05:51.244+05:30නෑ නෑ...
ඒක නෙමෙයි සීන් එක.
ඕකේ ලියලා තියෙන වැඩසටහ...නෑ නෑ...
ඒක නෙමෙයි සීන් එක.
ඕකේ ලියලා තියෙන වැඩසටහනේ තියෙනවා එක අගයක්, එක අපිට පුළුවන් වෙනස් කරන්න.
ඒකෙන් කෙරන්නේ ඇතුල් වූ දත්තය කොපමණ ප්‍රමාණයක් ගැලපේද කියලා බලන එක.
සාමාන්‍යයෙන් ඕක සෙට් කරන්නේ 60% සිට 80% වගේ අගයකට. ඉතින් ඒක සෙට් කලොත් 100% හරියටම ගැලපෙන්න ඔනෑ.
නමුත් එහෙම කලොත් අපිට දවසම එතන ඉන්නවෙයි ඇගිල්ල තිය තියා....

ඒක හින්දා අරවගේ අඩු අගයකට ඕක සෙට් කරනවා. ඉතින් ඒ හින්දා සමහර විට දෙදෙනෙකුගේ ඇඟිලි වල යම් යම් ප්‍රදේශ සමාන වීමට හැකි නිසා ඔයවගේ පුරස්න එන්න පුලුවන්.

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-2701992068696087112.post-62878260621822066302010-01-07T20:53:32.208+05:302010-01-07T20:53:32.208+05:30මම හිතන්නෙ මේ මැෂින් එකට ඒ ඇගිලි දෙක හරියට අදුරගන්...මම හිතන්නෙ මේ මැෂින් එකට ඒ ඇගිලි දෙක හරියට අදුරගන්න බෑ.sanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-2701992068696087112.post-11425491410420756622010-01-07T20:48:03.790+05:302010-01-07T20:48:03.790+05:30ඒ කියන්නේ ඒ දෙන්නගෙම මහපට ඇගිලි වල සළකුණු එක වගෙයි...ඒ කියන්නේ ඒ දෙන්නගෙම මහපට ඇගිලි වල සළකුණු එක වගෙයි කියන එක ද?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com