tag:blogger.com,1999:blog-2701992068696087112.post9068196264231474678..comments2024-02-25T13:56:13.731+05:30Comments on BEAUTIFUL SRI LANKA: කුකුළු කරමල්sanjeewhttp://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2701992068696087112.post-61684506522651387742008-11-18T15:26:00.000+05:302008-11-18T15:26:00.000+05:30ඔබ බලාපොරොත්තු වන දේ තේරුනා, එකක් දැම්ම බලන්න. මම ...ඔබ බලාපොරොත්තු වන දේ තේරුනා, එකක් දැම්ම බලන්න. මම බොහෝ විට කැමරා තුනක් භාවිතා කරනව. ඩිජිටල් කැමරා එක හා මගේ ෆෝන් එක තමයි වැඩියෙන්ම භාවිතා කරන්නෙ. මැනුවල් එක අවශ්‍යම වෙලාවට විතරක් ගන්නවsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-2701992068696087112.post-404365501502898662008-11-18T15:18:00.000+05:302008-11-18T15:18:00.000+05:30මම කිව්වෙ aperture, f value, timing, ISO, වගේ දේවල...මම කිව්වෙ aperture, f value, timing, ISO, වගේ දේවල්. මමත් ආසයි photography වලට. මමහුඟක් අරන් තියෙන්නෙ මෙඩිකල් ඒවා. ඒ පින්තූර සංසදයට ප්‍රයෝජන නැහැ. මමපාවිච්චි කරේ medical Nikkor කාචයක්. <BR/><BR/>මොන කැමරා එකක් තිබුනත් කැමරාව නෙවෙයි ප්‍රධාන කාරනාව. කැමරාව පිටුපසින් සිටින පින්තූරෙ ගන්න මහත්මයා - ඔබ වගේ දක්ෂයෙක්.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-2701992068696087112.post-2082142241992389832008-11-18T14:36:00.000+05:302008-11-18T14:36:00.000+05:30ස්තුතියි අදහස් වලට, ඉදිරියෙදි උත්සාහ කරන්නම්, දැනට...ස්තුතියි අදහස් වලට, ඉදිරියෙදි උත්සාහ කරන්නම්, දැනට අවශ්‍ය නම් පින්තූරයේ ප්රොපටීස්වලින් බලාගන්න පුළුවන්sanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-2701992068696087112.post-41713598662153169062008-11-18T12:55:00.000+05:302008-11-18T12:55:00.000+05:30ඔබ ඉදිරිපත් කරණ පින්තූර ඉතාමත්ම ලස්සනයි. shooting ...ඔබ ඉදිරිපත් කරණ පින්තූර ඉතාමත්ම ලස්සනයි. shooting data දාන්න බැරිද කොනකින්?<BR/>බොහොම ස්තුතියි.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.com