Friday, May 29, 2009

කොහොමද මෙයා


මෙයා දැකල හදිසියට ගත්ත පින්තූරයක් මේ, පස්සෙ හොදට විස්තර ඇතුව ගන්න බලනකොට මෙයා අතුරුදහන් වෙලා. එක්කො සතෙක් කාල නැත්නම් ගහ අස්සෙ හැන්ගිලා

හුග දවසකින් පෝස්ට් එකක් දාන්න බැරි උනා, කරදර ගොඩකට මැදිවෙලා මේ දවස් වල ඉන්නෙ, නැවතත් හැකි ඉක්මනින් එනව ,එතෙක් රැදෙන්න