Tuesday, June 30, 2009

සපු වර්ගයක්


මෙම ගෙඩි වර්ගය ඉදුන විට කාක්කන්ටනම් හොද ආහාරයක්, ඇතුලෙ රෝසපාට හොද සුවදක් තියෙන කුඩා බීජ 8 ක් 10 ක් විතර තියෙනව

Monday, June 15, 2009

සබන් බෝල කොච්චර ලස්සනද



Tuesday, June 9, 2009

වෙබ් කැමරාවක්




වෙබ් කැමරාවක් මට හම්බ උනා හැබැයි පරණ මොඩ්ල් එකක් ඒත් හොදට වැඩ

Monday, June 8, 2009

කුරුමිණියෙක්


මෙයා පෑගෙන්න ගියා, බොහොම අමාරුවෙන් තමයි බේර ගත්තෙ, හැබැයි ඊට පස්සෙ හොදට පියාඹලා ගියා

Tuesday, June 2, 2009