Friday, December 19, 2008

දරු සෙනහස


මම මේ පූස් අම්මයි ළමයි ටිකයි හොයා ගත්තෙ මහරගම වෙළද සංකීර්ණයෙ අයිනක වැස්සට නොතෙමෙන්න ගුලිවෙලා ඉන්නකොට. හරිම අහිංසකයි නේද.

Wednesday, December 17, 2008

පොහොය සද




Tuesday, December 16, 2008

රාවනා ඇල්ල



රාවනා ඇල්ල අවට ප්‍රදේශය







රාවනා ඇල්ල. බදුල්ල සිට වැල්ලවාය, ගාල්ල, දෙසට යනවිට අතර මැද හමුවෙන දර්ශනීය දිය ඇල්ලකි. දිය නෑම බොහෝ විට අනතරුදායක විය හැකි අතර මේ වන විට හදිසි අනතුරු වලින් ජීවිත 34 ක් පමණ අහිමි වී ඇති බව දෙපස ඇති පුවරු පවසයි.

Monday, December 15, 2008

බෙරගලට දවල්ටත් මීදුම



මේ බෙරගල ප්‍රදේශය ( කොලඹ සිට බදුල්ල දක්වා යෑමෙදී තමයි හමුවෙන්නේ , දිනය 2008 දෙසැම්බර් 11 වෙනිදා දහවල් 11.30 ට විතර. කොහොමද මීදුම

වැස්ස මට කරපු දේ


කරදරකාරයෙක්




Wednesday, December 10, 2008

Tuesday, December 9, 2008

Monday, December 1, 2008

විසිතුරු මල් -02


1/400 s , f/7.1 , ISO 80


1/320 s , f/2.8 , ISO 80



1/200 s , f/2.8 , ISO 80

කෝපි


1/40 s , f/2.8 ,ISO 80


1/50 s , f/2.8 ,ISO 80



1/160 s , f/2.8 ,ISO 80