Showing posts with label ශාක වර්ග. Show all posts
Showing posts with label ශාක වර්ග. Show all posts
Monday, November 23, 2009
Tuesday, June 30, 2009
සපු වර්ගයක්

මෙම ගෙඩි වර්ගය ඉදුන විට කාක්කන්ටනම් හොද ආහාරයක්, ඇතුලෙ රෝසපාට හොද සුවදක් තියෙන කුඩා බීජ 8 ක් 10 ක් විතර තියෙනව
Labels:
ශාක වර්ග
Wednesday, March 11, 2009
Tuesday, February 17, 2009
ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගන්නා මිදි

ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගන්නා මිදි, සාමාන්‍ය බාවිතයේ ඇති මිදි වලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර මේවා හොදින් වේලීමෙන් පසුව ගබඩාගත කරන අතර නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය වූ විට ජලය සමග එකතු කර ගනු ලැබේ. බොහෝ විට ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා යොදාගනී
Labels:
ශාක වර්ග
Monday, December 8, 2008
Wednesday, November 19, 2008
Friday, October 31, 2008
Wednesday, October 29, 2008
Wednesday, July 23, 2008
Tuesday, May 13, 2008
පොඩි ට්‍රිප් එකකදි දැකපු විරල ගනයේ පැලෑටි ටිකක්
කංසා ශාකය
කංසා ශාකය, මල් පිපීගෙන එන කොට
කංසා ශාකය, ලපටි ශාකය
කහඹිලියා ශාකය

කහඹිලියා පදුරක්
(විරල බව සමහර අයට විතරයි) හදිසියේ ගත්තේ ෆෝන් එකේ කැමරා එකෙන්, ඒක නිසා පැහැදිලි බව අඩුයි, පුලුවන් උනොත් හොද ටිකක් පස්සෙ දාන්නම්
Labels:
ශාක වර්ග
Subscribe to:
Posts (Atom)






















