අම්බලංගොඩ තානායම පිටුපස පිහිටි ස්වාභාවික නාන තටාකය - මෙම ස්ථානයේ දිය නෑම සෑම අතින්ම ආරක්ෂාකාරී වන අතර, කුඩා ලමුන් සමග උවද දිය නෑම සදහා සුදුසුය. දෙස් විදෙස් සංචාරකයන්ගේ ජනප්‍රිය නැවතුම් ස්ථානයකි. තුන් පැත්තකින් ස්භාවිකව පිහිටි ගල් වලින් වටවී ඇති අතර එනිසා දිය රැළි කෙලින්ම වෙරලට නොපැමිනෙන අතර එම ගල් පර්වත ස්භාවික දිය කඩනයක් ලෙස ක්‍රියාත්මක වේ.
Monday, July 21, 2008
Subscribe to:
Post Comments (Atom)
බලපිටිය ගුරු විද්‍යාලය අසල මෙවැනි තැනක් තියනව දැකල තියනව. මේ එම ස්ථානයමද? නැතිනම් වෙනත් තැනක්ද??
ReplyDeleteNo, this is behind Ambalangoda Rest House. This is after the Ambalangoda bus stand when you are going towards Galle. But not near the Main road.
ReplyDeleteමේ බලපිටියෙ නෙමයි, අම්බලංගොඩ නගරය පිටුපස තමයි මෙය පිහිටල තියෙන්නෙ, හරියටම කියනවනම් අම්බලංගොඩ තානායම පිටුපස
ReplyDelete