රන්හිරියල් - පොළවෙන් ලබා ගන්නා ඖෂධ. මෙය ඛනිජයක් වන අතර විශ සහිතය. පුපුරන ද්‍රව්‍ය ගණයට අයත් වන බැවින් ලංකාවේ මාර්ගවල ප්‍රවාහනය සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.විශ නැසීම (ශෝධනය ) කිරීමකින් පසුව ආයුර්වේදයේ ඇති රස ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගනී. මෙය ඉංග්‍රිසියෙන් Yellow Optiment ලෙස හදුන්වනු ලබන අතර විද්‍යාත්මකවTri Sulphate of Arsenic ලෙස හදුන්වනු ලැබේ.
Wednesday, February 18, 2009
රන්හිරියල් - පොළවෙන් ලබා ගන්නා ඖෂධ
Subscribe to:
Post Comments (Atom)
මෙවා ලංකාවෙ තියනවාද කොයි පැතිවලද
ReplyDeleteලංකාවෙන් සොයාගැනීමනම් දුෂ්කරයි
ReplyDeleteඔබ සිංහල වෙදකම හදාරනවාද?
ReplyDeleteනැහැ, නමුත් ආයුර්වේදය සමග සමීප ඇසුරක් ඇත
ReplyDeleteඅපි දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි
ReplyDeleteරත්තරං වගේමයි නේ...!
ReplyDeleteYes, Rs.5000/= per 1kg
ReplyDeleteසිංහල බෙහෙත් බඩු කඩ වල නැද්ද
ReplyDelete