මම නම් මෙයාව අදුරන්නෙ නෑ, බලන්න ඔයාල අදුරනවද කියල, මෙයා හමු උනෙත් බදුල්ලෙ ඉදල තමයි, දවල් කාලයට තෙත් පස තුල සැගවී ජීවත් වන බව නම් නිරීක්ණය කරා. කොහොම උනත් ආත්‍රපෝඩා වංශයට අයත් බවනම් පැහැදිලියි. ජලය වාශ්පවීම අවම කර ගැනීම සදහා ජලයට අපාරගම්‍ය කෙරටින් කවචයකින් සිරුර වැසී පවතිනව. හිස උරස උදරය නම් කොටස් තුන පැහැදිලිව වෙන් කර හදුනාගැනීමටනම් අපහසුයි. පරිසරයේ ඇතිවන කුඩා චලනයකට පවා තම සිරුර ගෝලාකාරව ක්ෂණිකව හකුලාගන්න මොහු සමත්, හදුනාගත්තොත් දන්වන්න.
Wednesday, February 17, 2010
Subscribe to:
Post Comments (Atom)
ආ.... බදුල්ලෙක් නේද?
ReplyDeleteනෑ රෑ බදුල්ලා මේ වගේ මේක බලන්න
ReplyDeletehttp://beautiful-srilanka.blogspot.com/2009/02/blog-post.html
මේ මොකෙද්ද? කොච්චර ලොකු ද? හුරතලේට ඇතිකරන්න බැරි ද?
ReplyDelete@ අනු
ReplyDeleteහුරතලේටනම් ඇති කරන්න බරිවේවි, මෙයාගෙ දිග අගලක් විතර ඇති මට හමුවෙනකොට
මෙයාට කියන්නේ 'හඳුන් කරඬුවා' කියලායි. අම්මාගේ මහ ගෙදර තියෙන්නේ බණ්ඩාරවෙල. මම දැකලා තියෙනවා එහේදී
ReplyDeleteඅම්මාගේ ගමේ (බණ්ඩාරවෙල) ගිය වෙලාවට දැකලා කියෙනවා. මෙයාට කියන්නේ "හඳුන් කරඬුවා" කියලායි.,
ReplyDeleteමෙන්න මේ අන්තර්ජාල පිටුව කරුණාකර බලන්න.
ReplyDeletehttp://groups.google.com/group/backyard-nature/web/pill-bug-armadilidium-sp
chocklet walata asa kenek dakkanam kate da ganee . . .me machoe . . mooowa maleeta nam pennanna epooo . .. hiks
ReplyDeleteඊයා.. මේකා කැතයි මං ආස නෑ,. කියන නම මම දන්නෙත් නෑ.. අර රෝල් වෙලා ඉන්න පිංතූරෙ නම් ලස්සනයි.. !!
ReplyDeleteඊයා දුකෝ ඇස්පෙන්නේ නැත්ද? මේකා චොක්ලට් එකක් වගේද? මැට්ටා..!!
කිතුල් ඇටයා
ReplyDeletemama me sathawa kurunagala dakala thiyanawa..ape gedarath godak innawa....eeya mata me sathawa pennana ba ...haka rallek wage
ReplyDeletehey
Deleteඅපේ ගෙදර අවට (ගම්පහ) ත් මම දෙතුන් පාරක් දැකලා තියෙනවා මේ සතා. අල්ලන්න හැදුවොත් හරි, කෝටු කෑල්ලකින් තට්ටු කලොත් හරි චොකලට් බෝලයක් වගේ බෝලෙකට ට්‍රාන්ස්ෆෝම් වෙනවා.. :D
ReplyDeleteකාලෙකින් ඔබේ බ්ලොග් අඩවියේ යමක් දුටුවේ නෑ.
ReplyDeleteඅවිවේකයද?
ගොඩාක් වෙලා අධ්‍යනය කරලා තියෙන පාටයි මූ ගැන නේද?
ReplyDeleteඅගෙයි අගෙයි...
/බිඟුවා...!
සුභ අලුත් අවුරුද්දක්...!
ReplyDeleteඔබටත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා
ReplyDeleteහඳුන් කරඬුවා
ReplyDelete