Showing posts with label ශාඛ වර්ග. Show all posts
Showing posts with label ශාඛ වර්ග. Show all posts

Wednesday, January 6, 2010

තල මල පිපිල නම් බලන්න ඕන



මේ තල මල මම කැමරාවට අසු කර ගත්තෙ බදුල්ලෙ රෝහල ඉදිරිපිට තිබිල. ආලෝකය අඩු වැසිබර දිනයක් බැවින් පැහැදිලි පින්තූරයක් ලබා ගැනීමට අපහසු උවත්, දුර්ලබ දසුනක් බැවින් ඔබ සැම සමග බෙදා ගැනීමට සිතුන. මෙය ඉතාවිශාල තල් ගසක් බැවින්ද සමීප / හොද ඡායාරූපයක් ගැනීමට අපහසු උනා. කොහොම උනත් ගත්ත එක හොදයිද බලන්නකෝ




Tuesday, August 4, 2009

කාමරංකා



මේව හැදුනෙ ගෙදර, හැබැයි සාමාන්‍ය ඒවට වඩා ටිකක් ලොකුයි. පැණිරසත් වැඩියි, ඒක නිසා කන්න හිතෙන්නෙ නෑ. ගහයට වැටිල නරක්වෙනව ගොඩක්

Wednesday, July 29, 2009

ඇපල් හරියයිද



මේ අපේ ඔෆිස් එකට ගෙනාපු ඇපල් වල තිබුන ඇට ටිකක්, නිකමට පැළකරල බැලුව

Monday, August 4, 2008

අවසානයක හරස්කඩ




'ජීවයක අවසානය' කියූ ගසේ හරස් කඩක්. බලන්න ගස් කීයක් එකට එකතු වෙලාද මේ සද්දන්ත ගහ හදන්න.