මේම බංගලාව පිහිටල තියෙන්නෙ කොළඹ බදුල්ල පාරෙ, හපුතලේ නගරයෙන් හැරිල යන්න ඕන, වාහනයක යනවනම් ලේසියි, මෙය නිමකරන්නට අවශ්‍ය කරන සියළුම අමුද්‍රව්‍ය ගෙනෙල්ල තියෙන්නෙ පිටරටින් කියල කිව්ව. 1931 තමයි ඉවර කරල තියෙන්නෙ. ලස්සන තැනක් දැනට ක්‍රිස්තියානි අයගේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරනව
ඔබ හරි,ඒ කාලයෙත් මේකට විදුලිය තිබිල තියෙනව( විදුලි ජනකයක් මගින්), ස්නානය සදහා උනුවතුර හදාගෙන තියෙනව ස්භාවික විදියට, ඇතුලත සීතල නැති කරන්න දර දහනය සදහා අවශ්‍ය වාතය ලබාගෙන ඇත්තෙ ඉහලින් පෙනෙන්නට ඇති කවුළු වලින් කියල කිව්ව
මමත් මාස කිහිපයකට කළින් එහි ඡායාරූප කිහිපයක් ගත්තා. එහි හදන ස්ට්‍රෝබෙරි ජෑම් සහ නෙල්ලි සිරප් මගේ ප්‍රියතම කෑමක්...
ReplyDeleteමේකට කියන්නෙ " ඇඩිෂම් බංගලාව " කියල නේද ?
ශාන්ත බෙනදික් තාපසාරාමය කියල තමා නම් කරල තියෙන්නෙ දැන්.
මෙහි තියෙන විශේෂත්වය තමා මෙහි වහල තනිකරම දැවයෙන් නිම කර තිබීම.
ඡායාරූපවලට ස්තූතියි. වැඩි විස්තරයකුත් එකතු කළ හැකිනම් වටිනාකම කියන්න බැහැ.
ජය !
මමත් තව යමත් එකතු කරන්න කැමතියි. හරියටම ගමන් ව්ස්තරය කියනවා නම් කොළඹ - බදුල්ල පාරේ ගිහිල්ලා හපුතලෙන් හපුතලේ බොරලන්ද හරහා වැලිමඩ පාරේ යනකොට තමයි ඇඩිෂන් බංගලාව හමුවන්නේ. මේ බංගලාව හදන්න ඒ කාලේ රුපියල් ලක්ෂයක් ගියාලු. ඒ නිසා මේකට ලක්ෂ බංගලාව කියලත් ව්‍යවහාරයේ පවතිනවා.
ReplyDeleteප්‍රතිචාර වලට ස්තුතියි
ReplyDeleteමමත් මේකට ගියා.... ඒක මරැ. නවතින්නත් පුලුවන් නේද? ඒකෙ වත්තෙ හදන ජෑම් එහෙමනම් රහයි... නමුතු දැන් ඒව තියනවද දන්නෙ නෑ
ReplyDelete