Showing posts with label ලස්සන තැන්. Show all posts
Showing posts with label ලස්සන තැන්. Show all posts
Tuesday, May 22, 2012
Monday, September 12, 2011
Friday, December 10, 2010
දෙමෝදර - උඩුවර තේ වත්තේ නැරඹුම් ස්ථානයේ සිට
දෙමෝදර දුම්රිය පළ හා දෙමෝදර තේ කර්මාන්තශාලාව උඩුවර තේ වත්තේ නැරඹුම් ස්ථානයේ සිට පෙනෙනෙ ආකාරය තමයි මේ. හිසේ ගැටගහන ජටාවක් ආකාරයට දිවෙනෙ දුම්රිය මාර්ගය මෙතනට හොදින් හා පැහැදිලිව දිස්වෙනව. දුම්රියක් ගමන කරන වෙලාවට මෙය හොදින් දැක ගත හැකියි. මේ දවස් වලනම් උඩුවර තේ වත්තේ නැරඹුම් ස්ථානය පිහිටි ප්‍රදේශය හරිම සීතලයි.
Labels:
ලස්සන තැන්
Tuesday, July 7, 2009
Thursday, June 19, 2008
එඩිසන් බංගලාව
මේම බංගලාව පිහිටල තියෙන්නෙ කොළඹ බදුල්ල පාරෙ, හපුතලේ නගරයෙන් හැරිල යන්න ඕන, වාහනයක යනවනම් ලේසියි, මෙය නිමකරන්නට අවශ්‍ය කරන සියළුම අමුද්‍රව්‍ය ගෙනෙල්ල තියෙන්නෙ පිටරටින් කියල කිව්ව. 1931 තමයි ඉවර කරල තියෙන්නෙ. ලස්සන තැනක් දැනට ක්‍රිස්තියානි අයගේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරනව
ඔබ හරි,ඒ කාලයෙත් මේකට විදුලිය තිබිල තියෙනව( විදුලි ජනකයක් මගින්), ස්නානය සදහා උනුවතුර හදාගෙන තියෙනව ස්භාවික විදියට, ඇතුලත සීතල නැති කරන්න දර දහනය සදහා අවශ්‍ය වාතය ලබාගෙන ඇත්තෙ ඉහලින් පෙනෙන්නට ඇති කවුළු වලින් කියල කිව්ව
Labels:
ලස්සන තැන්
Friday, May 23, 2008
Wednesday, May 21, 2008
Thursday, May 15, 2008
ගල්බොඩ ට්‍රිප් එකකදි ගත්ත පින්තූර ටිකක්, මේව ගත්තෙ මගෙ යාළුවෙක්, මම නෙමෙයි



ගල්බොඩ ට්‍රිප් එකකදි ගත්ත පින්තූර ටිකක්, මේව ගත්තෙ මගෙ යාළුවෙක්, මම නෙමෙයි - මෙතනට යන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි කෝච්චිය, හැටන් වලට කලින් තියෙන ගල්බොඩ ස්ටේශන් එකෙන් බැහැල පයින් යන්න පුලුවන්
Labels:
ලස්සන තැන්
Tuesday, April 29, 2008
Tuesday, April 22, 2008
Friday, April 18, 2008
බදුල්ල ප්‍රදේශයේ දිය ඇලි

යන හැටි - බදුල්ල බස්නැවතුම් පොලෙ සිට ස්ප්‍රින්වැලි බස් එකේ අන්තිම නැවතුමපොල දක්වා ගොස් එතැන් සිට පයින් යා යුතූයි. මෙම ස්ථානය, නෑම සදහා නියමයි
Labels:
ලස්සන තැන්
Subscribe to:
Posts (Atom)

























