Tuesday, February 2, 2010

අහිංසක පාට සහ නපුරු පාට අය


නපුරු පාට එක්කෙනෙයි, අහිංසක පාට එක්කෙනයි, දෙන්නම හිටියෙනම් බදුල්ලෙ, නපුරු උනත් අහිංසක උනත් දෙන්නම සමනලයන් වෙනව මම නම් හිතන්නෙ. මේ කොල පාට එක්කෙනානම් මල් ගහෙන් බාගයකම කොල වලට වග කියල මම දකිනකොට, ඒත් අනිකා නම් කොල කාපු පාටක් නැහැ තවම නම්. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල

Sunday, January 24, 2010

විසිතුරු මල් -5



බදුල්ලෙන් සෙයා ගත්ත මලක්, මේවානම් හැමතැනම වගේ දකින්න පුලුවන්, ග්‍රැමෆෝන් මල් කියලත්.කියනව.මේවට.අපේ ගෙදරට යන පාරෙ අයිනෙ තියෙන ගෙදර තිබිල තමයි කැමරාවට අසුකර ගත්තෙ, හොදද කියල බලන්නකෝ - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

Saturday, January 23, 2010

විසිතුරු මල් 4- බිගුවාගේ ඉල්ලීම



මෙම මලේ විවිධ කෝණ වලින් ගත්ත ඡායාරූප කිහිපයක්ම තව තියෙනව , ඔබට අවශ්‍ය නම් එවන්න පුළුවන්

Friday, January 22, 2010

විසිතුරු මල් -4



බදුල්ලෙන් සෙයාගත්ත තවත් මලක සමීප දසුනක් - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න