Tuesday, May 22, 2012

දැන් අමුඩ ගහන්නෙ නෑ

මේ පින්තූරය ගත්තෙ බන්ඩාරගම පැත්තෙ යන ගමන්, කුඹුරක් වපුරනව, වෙනද වගේ නෙමේනෙ දැන්, ඒත් ලස්සනයි.