Wednesday, September 23, 2009

සුදුහඳුන් හා රත් හඳුන් මාලය


මෙය අප ආයතනයේ සංවත්සර උත්සවය සදහා සුදුහඳුන් හා රත් හඳුන් දැව උපයෝගී කරගෙන නිමැවූ මාලයකි

Saturday, September 19, 2009

කොහොමද මේ අය ඉන්න තැන


මම මේ කොක්කු වර්ගය දැක්කෙ කොලඹ යනකොට, කොලඹ දුම්රිය ස්ථානය පිටුපස පාරෙ, ගිමන් හරින්නට කදිම ස්ථානයක් නේද, යුවලකට.

Monday, September 14, 2009

දුවයි, මමයි


මේ අපේ දුවගෙයි, මගෙයි අත්, අපිත් මේ වගේ පොඩියට ඉදල තමයි ගොඩක් ලොකු වෙන්න ඇත්තෙ නේද