අම්බලංගොඩ තානායම පිටුපස පිහිටි ස්වාභාවික නාන තටාකය - මෙම ස්ථානයේ දිය නෑම සෑම අතින්ම ආරක්ෂාකාරී වන අතර, කුඩා ලමුන් සමග උවද දිය නෑම සදහා සුදුසුය. දෙස් විදෙස් සංචාරකයන්ගේ ජනප්‍රිය නැවතුම් ස්ථානයකි. තුන් පැත්තකින් ස්භාවිකව පිහිටි ගල් වලින් වටවී ඇති අතර එනිසා දිය රැළි කෙලින්ම වෙරලට නොපැමිනෙන අතර එම ගල් පර්වත ස්භාවික දිය කඩනයක් ලෙස ක්‍රියාත්මක වේ.
Monday, July 21, 2008
Subscribe to:
Posts (Atom)
