Friday, February 13, 2009

දැකල තියෙනවද, තිරස්සවාලු මල්



මෙය තිරස්සවාලු නම් ඖෂධීය ශාකයේ (කාෂ්ඨීය වැල් වර්ගයකි ) හටගන්නා මල්ය. ආයුර්වෙද ඖෂධ නිෂ්පාදනය සදහා මෙම වැල් වර්ගය යොදාගනී.