Friday, May 29, 2009

කොහොමද මෙයා


මෙයා දැකල හදිසියට ගත්ත පින්තූරයක් මේ, පස්සෙ හොදට විස්තර ඇතුව ගන්න බලනකොට මෙයා අතුරුදහන් වෙලා. එක්කො සතෙක් කාල නැත්නම් ගහ අස්සෙ හැන්ගිලා