මේ තල මල මම කැමරාවට අසු කර ගත්තෙ බදුල්ලෙ රෝහල ඉදිරිපිට තිබිල. ආලෝකය අඩු වැසිබර දිනයක් බැවින් පැහැදිලි පින්තූරයක් ලබා ගැනීමට අපහසු උවත්, දුර්ලබ දසුනක් බැවින් ඔබ සැම සමග බෙදා ගැනීමට සිතුන. මෙය ඉතාවිශාල තල් ගසක් බැවින්ද සමීප / හොද ඡායාරූපයක් ගැනීමට අපහසු උනා. කොහොම උනත් ගත්ත එක හොදයිද බලන්නකෝ
