
මේකත් මම දැක්කෙ බදුල්ලෙදි විතරයි. වැලක් විදියට තමයි හැදැන්නෙ. බොහෝ විට වැටවල් දිගේ හැදිල තියෙනව දකින්න පුලුවන්, වල් පැලෑටියක් විදියට සලකා ඉවත් කර දමනව. නමුත් මම මෙහි ඉතා ලස්සන සුදු පැහැයක් දකිනව, මට නම් ලස්සන මලක්. ඔයාලත් බලන්න
Monday, January 11, 2010
විසිතුරු මල්
Labels:
මල් වර්ග
Subscribe to:
Posts (Atom)