මම මේ පූස් අම්මයි ළමයි ටිකයි හොයා ගත්තෙ මහරගම වෙළද සංකීර්ණයෙ අයිනක වැස්සට නොතෙමෙන්න ගුලිවෙලා ඉන්නකොට. හරිම අහිංසකයි නේද.