
මෙයද ඛනිජයක් වන අතර විශ සහිතය. පුපුරන ද්‍රව්‍ය ගණයට අයත් වන බැවින් ලංකාවේ මාර්ගවල ප්‍රවාහනය සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.විශ නැසීම (ශෝධනය ) කිරීමකින් පසුව ආයුර්වේදයේ ඇති රස ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගනී. විද්‍යාත්මකව Arsenic bisulpahte ලෙස හදුන්වනු ලැබේ.
Friday, February 20, 2009
මනෝසීල - පොළවෙන් ලබා ගන්නා ඖෂධ.
Labels:
වෙනත්
Subscribe to:
Posts (Atom)