Tuesday, January 6, 2009

කොහොමද හැපුනෙ, කියන්න පුළුවන්ද


මහරගම, නාවින්න අසලදී තමයි මේක උනේ,ටික දවසක් වෙනව සිද්දියට



4 comments:

  1. වාහනෙන් බහිද්දි ටුක් ටුක් එක ඇවිත් වගේ නේද?

    ReplyDelete
  2. Probably someone open the door of the van in the middle of the road to get down :-)
    Am I right?

    ReplyDelete
  3. පාරෙ මැද්දෙ නතර කරලා දොර ඇරියානම් හොද වැඩේ. පවු අර ටුක් ටුක් මල්ලි.

    ReplyDelete
  4. වාහනයේ හිටියෙ රියදුරු විතරයි. පාරෙ යනකොට දොර එක පාරටම ඇරුන, වීල් එක ඒකෙ හැපුන.

    ReplyDelete