Wednesday, March 11, 2009

මහෝගනී ගසක බීජ


මේවා කොකෝවා ගෙඩියක හැඩය ගත් ඵලයක් තුල හටගන්නා අතර වියලීමෙන් පසු ඵලව විවෘත වී සුලගින් ව්‍යාප්ත වේ.

3 comments:

  1. මැදිරිය කියන්නෙත් මහෝගනි ගහටමද? මොකද අපේ ගෙවල් පැත්තෙ තියෙනවා මැදිරිය ගස් විතරක් තියෙන පුංචි ඉඩමක්. ඒකෙ බීජත් ඔය වගේ. උඩ ඉඳල අතෑරියම කැරකෙමින් පහලට වැටෙනවා.

    ReplyDelete
  2. මහෝගනී ලී වල පාටට ම සමානයි නේ? ස්තූතියි!

    ReplyDelete
  3. නැහැ, මැදිරිය සහ මහෝගනී ගස් දෙවර්ගයක්

    ReplyDelete