Friday, May 29, 2009

කොහොමද මෙයා


මෙයා දැකල හදිසියට ගත්ත පින්තූරයක් මේ, පස්සෙ හොදට විස්තර ඇතුව ගන්න බලනකොට මෙයා අතුරුදහන් වෙලා. එක්කො සතෙක් කාල නැත්නම් ගහ අස්සෙ හැන්ගිලා

6 comments:

  1. අම්මෝ මූනෙ තියන සිරියාව

    ReplyDelete
  2. ආ.. මෙයාව මං දැකලා තියනවා.. අපේ ගෙදර වතුසුද්ද ගස් වල කාලෙකට මෙයාලා ඉන්නවා..

    ReplyDelete
  3. මේ මොකෙද්ද?

    ReplyDelete
  4. photo එකනම් හැඩට අරගෙන තියෙනවා.. පනුවෙක්ද?

    ReplyDelete
  5. ගෙදර ගෙනත් කොට්ටෙ අස්සෙ හංග ගන්න හිතෙනවා දැක්කම

    ReplyDelete
  6. @malee
    ඔයා හරි, මෙයාව හම්බ උනෙත් වතුසුද්ද ගහක ඉදල තමයි
    @ම
    තව ටික දවසකින් සමනළයෙක් හරි සළබයෙක් හරි වෙන්න යන කෙනෙක්

    ReplyDelete