Monday, June 1, 2009

ගෙදරට ආපු ගස් ගෙම්බා




7 comments:

  1. හරි ලක්සනයි නේ.. ඇගපුරාම මොකෝ මේ කෙස්? කොන්ඩෙද?

    ReplyDelete
  2. ‍මොකා? ඇයි මූට ජාල මැඩියා කියන්නේ? මොනා උනත් වටින මණ්ඩුකයෙක් වගේ රත්තරං පාටයිනේ..

    ReplyDelete
  3. @අනූ
    මෙයා ගෙදර වැටිල තිබුන කොන්ඩෙ ඇගේ පටලවාගෙන

    ReplyDelete
  4. මූට කියන්නේ ගස් ගෙම්බා කියලා නෙවෙද?

    ReplyDelete
  5. මට ටිකක් පැටළුනා වගේ හරියටම මතක නෑ, ගස් ගෙම්බා කියල තමයි කියන්නේ, ජාල මැඩිය කියන්නෙ වතුරෙ ඉන්න අයටනෙ, වැරැද්ද පෙන්නුවාට බොහොම තුති

    ReplyDelete
  6. මරු ගෙම්බා. මෙයාල පනිනව දැකල තියනවද කවුරුහරි? පනිනකොට ඇග කිලෝ මීටරයක් විතර දිගට පේනවා

    ReplyDelete
  7. අයියොහ් ! මේ ImageShack [http://imageshack.us/] එකේ ගෙම්බ නේද ? පිංතූරයක් හරි ටොරන්ට් එකක් හරි අරං එන්න ඇත්තෙ !!

    ReplyDelete