Tuesday, June 2, 2009

ගෙදර හැදුන පේර


10 comments:

  1. අනේ මටත් පේර ගෙඩියක් දෙන්නකෝ.....!!!

    ReplyDelete
  2. අනේ.. ඉස්සර අපේ ගෙදරත් ලොකූකූකූ පේර ගහක් තිබ්බා දැන් නැහැ නේ.. ‍:(

    ReplyDelete
  3. ගෙඩ්ය ලඟට කරලා පින්තුරයක් ගත්තාම ඕන ගෙඩ්යක් පේන්නෙ මෙහෙම තමා

    ReplyDelete
  4. ඔය කිලෝ පේර නේද??
    නියමයි...බැරිද zip කරල එවන්න අපට...

    ReplyDelete
  5. අපේ ගෙදරත් තිබ්බා. ඒත් පණුවෝ ඉන්නවනේ ඇතුලේ....

    ReplyDelete
  6. අම්මෝ මේ සුදු පේර ද? හරි රහ පාටයි.. තැපෑලෙන්වත් එවන්න බැරිද? හුග කාලෙකින් පේර කෑවෙ නෑ..

    ReplyDelete
  7. අප්පටසිරි... පේර කියන්නෙ මගෙත් ප්‍රියතම කෑම, මේක දැක්කාම කෙළ උනනවා !

    පේර ඇට උණ්ඩුක පුච්ඡයට යන්නෙ නැතුවා වෙන්ටැති නේද? නැත්තං මෙලහකට මට උණ්ඩුක 100ක් තිබිලත් මදි :)

    ReplyDelete
  8. @ all

    කිලෝ පේර කියල තමයි හිටෙව්වෙ, මේ ගහේ ආපු පළවෙනි ගෙඩි දෙක, ඉස්සෙල්ල්ම රහ බැළුවෙනම් චූටි දුව තමයි. මේ පේරවලනම් පනුවො හිටියෙ නෑ.

    ReplyDelete
  9. ආයෙ පේර හැදෙයිද දන්නෙත් නෑ මුන් කෙල හලල තියන හැලිල්ලට :P

    ReplyDelete
  10. පේරනම් දිගටම එනවෝ

    ReplyDelete