Monday, June 8, 2009

කුරුමිණියෙක්


මෙයා පෑගෙන්න ගියා, බොහොම අමාරුවෙන් තමයි බේර ගත්තෙ, හැබැයි ඊට පස්සෙ හොදට පියාඹලා ගියා

4 comments:

  1. නූලක් දාලා බෙල්ලෙ එල්ලගත්තනං හරි. මැණික් ගලක් වගේනෙ. :)

    ReplyDelete
  2. ඌ කැමැත්තෙන් ද ඔබේ හමේ දුවන්නෙ? :)

    ReplyDelete
  3. @fossurgeon
    මෙයා බිම වැටිල ඉදල තමයි සොයා ගත්තෙ, නැත්නම් කාර්යාලයේ කාට හරි පෑගෙනව. අතට ගත්තම අවිදින්න ගත්ත. මෙයා ඉන්නෙ මගේ අතේ නෙමෙයි, කාර්යාලයේ එක්කෙනෙක්ගෙ අතේ

    ReplyDelete