Tuesday, June 30, 2009

සපු වර්ගයක්


මෙම ගෙඩි වර්ගය ඉදුන විට කාක්කන්ටනම් හොද ආහාරයක්, ඇතුලෙ රෝසපාට හොද සුවදක් තියෙන කුඩා බීජ 8 ක් 10 ක් විතර තියෙනව

3 comments:

  1. සල් සපු නා.. නිල් මහනෙල් කුමදු සමන් මල් අතරේ.. කිඩාරම් මලේ... පවා...

    මේ ඒ සිංදුවේ තියන සපු ද? මේවායේ මල් ලස්සනයි ද?

    ReplyDelete
  2. මම මේ ගහේ මල් දැකල නෑ, ගහ හුගක් උසයි

    ReplyDelete
  3. සපු මලක පින්තූරෙකුත් හොයල දාන්නකෝ . . .

    ReplyDelete