Monday, September 14, 2009

දුවයි, මමයි


මේ අපේ දුවගෙයි, මගෙයි අත්, අපිත් මේ වගේ පොඩියට ඉදල තමයි ගොඩක් ලොකු වෙන්න ඇත්තෙ නේද

4 comments:

  1. wow . . . niyama pic ekak . . .harima lassanai

    ReplyDelete
  2. ලස්සන පින්තූරයක්! ලස්සනට වඩා අදහස වටිනව.
    PS: ඔබ realtimesinglish භාවිතා කරන බව පෙනේ(බැදි අකුරු ප්‍රශ්නය), ඒක දැන් හදලා තියෙන්නෙ. පහල ලින්ක් වලින් එකකින් බාගන්න
    http://realtimesinglish.tk
    http://madurax86.comuv.com/Unicode.zip
    දැක්ක එකේ මේකත් දාලම යන්න හිතුනා පස්සෙ මේ කොටස ඉවත් කරගන්න.

    ReplyDelete
  3. මමත් realtimesinglish යූසර් කෙනෙක්. මුළ ඉදලම. මධුර යාලුවට බොහොම ස්තුතියි..මමත් බාගන්නම්..!
    පින්තූරෙ ගැන කිවුවොත් හරිම සංවේදී හැඟීමක් දැනුන මටත්!

    ReplyDelete