Tuesday, January 19, 2010

විසිතුරු මල් -3


මේ මල මම දැක්ක ගමන් හිතුවෙ ට්‍රයිඩ්‍රැක්ස් මලක් කියල,ඒත් ඒව බදුල්ලෙන් හමුවෙන්න තියෙන සම්භාවිතාව අඩුනිසා ටිකක් ලංවෙලා බලනකොට මේක ට්‍රයිඩ්‍රැක්ස් මලක් නෙමෙයි.ට්‍රයිඩ්‍රැක්ස් මල් උසස්පෙල ජීවවිද්‍යා කරපු අයට නම් හොදට මතක ඇති.ලස්සන මලක් නිසා මගේ එකතුවට හොදයි කියල හිතුන,හැබැයි නමක් ගමක් නම් දන්නෙ නෑ, ඔයාලත් බලන්න, දන්න කෙනෙක් කියන්න - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

2 comments:

  1. ට්‍රයිඩ්‍රැක්ස් කියන්නේ මොකක් ද??

    මේ මල නම් ලස්සනයි තමා..

    ReplyDelete
  2. ට්‍රයිඩ්‍රැක්ස් කියන්නේ මලක නමක්
    මේක බලන්න
    http://farm1.static.flickr.com/38/120816909_38c838b70b.jpg

    ReplyDelete