Wednesday, January 20, 2010

විසිතුරු මල් -4




මෙය දාස් වර්ගයක් වන අතර මෙයද හමු උනේ බදුල්ල ආශ්‍රිතවයි. මෙම දාස් මලේ පෙති සාමාන්‍ය දාස් වර්ග වල මල් පෙති වලට වඩා වෙනස් හැඩයක් ගන්නව, නමුත් මෙහි පත්‍ර නම් සාමාන්‍ය දාස් පත්‍ර වලට සමානයි. මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

5 comments:

  1. අපි ඔයින් පැලයක් බණ්ඩාරවෙලින් ගෙනැල්ලා හිටෙව්වා.. දැන් අපේ ගෙදරත් ඔය මල් තියනවා...! :)

    ReplyDelete
  2. @මලී - ශා මරුනෙ

    ReplyDelete
  3. බදුල්ලේ ලස්සන ලස්සන මල් තියෙනවා වගේ නේද..

    ReplyDelete
  4. පිසු හැදෙනවා මේ වා දැක්කාම . . .ගෙදර ඇවිත් ගහක් කොලක් වවාගෙන ඉන්න හිතෙනවා මෙන්න මේ රස්සාව අතෑරලා දාලා ඇවිත් . .

    ReplyDelete
  5. @LG-බදුල්ලෙ තව ලස්ස්සන මල් තියෙනව, එනවනම් බලන්න පුලුවන්

    @දුකා - හිතුනු දවසක පදිංචියටම ලංකාවට එන්න

    ReplyDelete