Wednesday, January 6, 2010

තල මල පිපිල නම් බලන්න ඕන



මේ තල මල මම කැමරාවට අසු කර ගත්තෙ බදුල්ලෙ රෝහල ඉදිරිපිට තිබිල. ආලෝකය අඩු වැසිබර දිනයක් බැවින් පැහැදිලි පින්තූරයක් ලබා ගැනීමට අපහසු උවත්, දුර්ලබ දසුනක් බැවින් ඔබ සැම සමග බෙදා ගැනීමට සිතුන. මෙය ඉතාවිශාල තල් ගසක් බැවින්ද සමීප / හොද ඡායාරූපයක් ගැනීමට අපහසු උනා. කොහොම උනත් ගත්ත එක හොදයිද බලන්නකෝ




6 comments:

  1. හරිම කලාතුරකින් තමයි මේක දකින්න ලැබෙන්නේ.
    ගොඩාක් අය මල පිපෙන්න කලින් ගහ කපනවා.

    /බිඟුවා...!

    ReplyDelete
  2. හරිම කලාතුරකින් තමා මේක දකින්න ලැබෙන්නේ.
    ගොඩක් අය මල පිපෙන්න කලින් ගහ කපනවා

    /බිඟුවා...!

    ReplyDelete
  3. මම දැකල තියෙනව තල මල් දෙකක් එක ලඟ ගස් දෙකක පිපිල තියෙනව. මතක හැටියට නම් මහනුවර හා රඹුක්කන අතර දුම්රිය මාර්ගයේ දී පෙනෙන කඳුයායෙ.

    ReplyDelete
  4. හරි වැඩේ.. උදේ හවා ‍ඔතනින් යන ඉස්පිරිතාලේ ඉස්සරහින් යන මනුස්සයෙක් තාම ඕක දැකලා නැහැනේ.. හැබැයි ඉතිං ඊලගට ගහ මැරෙනවා නේද? :(

    ReplyDelete
  5. ගාල්ල නාගරිකය තුලත් තල මලක් පිපිලා

    ReplyDelete