Thursday, January 21, 2010

ගදපානත් එක එක වගේ









මේ ටික හොයා ගත්තෙත් ඉතිං බදුල්ලෙන්ම තමයි,මේ ගදපාන මල්,එක එක ජාතියෙ ඒවා (variety) තියෙනව. මේව දැක්කම අපේ පොඩි කාලෙ මතක් වෙනව නේද. ගදපාන ගෙඩි කන්නත් පුලුවන්, මේවට සමහර ප්‍රදේශ වල ටොංකිඤ්ඤා කියලත් කියනවා. මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න

3 comments:

  1. ටොං ද ඩොං ද? උණබට තුවක්කු වලට දාන නිසා අපි නම් කියන්නේ ඩොං.. කියලායි.. මෙහේ තියෙන්නේ 2 හා 3 ඒවා විතරයි.. දැන් නම් ඉස්සර තරම් නෑ.. කපලා දාලා හැමෝම..

    ReplyDelete
  2. @මලී- මටනම ඇහිල තියෙන්නෙ ටොං කියල තමයි

    @සාරන්ග - ස්තුතියි

    ReplyDelete