Tuesday, February 2, 2010

අහිංසක පාට සහ නපුරු පාට අය


නපුරු පාට එක්කෙනෙයි, අහිංසක පාට එක්කෙනයි, දෙන්නම හිටියෙනම් බදුල්ලෙ, නපුරු උනත් අහිංසක උනත් දෙන්නම සමනලයන් වෙනව මම නම් හිතන්නෙ. මේ කොල පාට එක්කෙනානම් මල් ගහෙන් බාගයකම කොල වලට වග කියල මම දකිනකොට, ඒත් අනිකා නම් කොල කාපු පාටක් නැහැ තවම නම්. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල

5 comments:

  1. අහිංසක පාට අය නම් නිතර අපේ ගෙදර වතුසුදු මල් ගස් වල ඉන්නවා.. අම්මෝ නපුරු අය නම් නැති එක මයි හොද!

    ReplyDelete
  2. ඔබ අපට පෙන්වන සිරියාව කෙතරම් අගනේද. මම ආසයි ඔයාගෙ මේ පිටුවට.

    ReplyDelete
  3. අපිට අම්මා කියලා තියෙන විදිහට නම් ඔය අහිංසක පාට එක්කෙනා ගෑවුනොත් නපුරු පාට එක්කෙනාට වඩා අමාරුයිලු. අහිංසක පාට එක්කෙනාට කියන්නේ 'ගිණි පනුවා' කියලායි. අනේ මන්දා. ඒ කියන තරම් ගිණි ද කියලා දැන ගන්න ඒ වගේ එක්කෙනෙක් තාම මගේ ඇඟේ නම් ගෑවිලා නැහැ.

    ReplyDelete
  4. අම්මෝ ඔව් ඔව්...
    දන්නවනේ අහිංසක අයගේ වැඩ

    /බිඟුවා...!

    ReplyDelete