Wednesday, February 17, 2010

මම නම් මෙයාව අදුරන්නෙ නෑ



මම නම් මෙයාව අදුරන්නෙ නෑ, බලන්න ඔයාල අදුරනවද කියල, මෙයා හමු උනෙත් බදුල්ලෙ ඉදල තමයි, දවල් කාලයට තෙත් පස තුල සැගවී ජීවත් වන බව නම් නිරීක්ණය කරා. කොහොම උනත් ආත්‍රපෝඩා වංශයට අයත් බවනම් පැහැදිලියි. ජලය වාශ්පවීම අවම කර ගැනීම සදහා ජලයට අපාරගම්‍ය කෙරටින් කවචයකින් සිරුර වැසී පවතිනව. හිස උරස උදරය නම් කොටස් තුන පැහැදිලිව වෙන් කර හදුනාගැනීමටනම් අපහසුයි. පරිසරයේ ඇතිවන කුඩා චලනයකට පවා තම සිරුර ගෝලාකාරව ක්ෂණිකව හකුලාගන්න මොහු සමත්, හදුනාගත්තොත් දන්වන්න.

18 comments:

  1. ආ.... බදුල්ලෙක් නේද?

    ReplyDelete
  2. නෑ රෑ බදුල්ලා මේ වගේ මේක බලන්න
    http://beautiful-srilanka.blogspot.com/2009/02/blog-post.html

    ReplyDelete
  3. මේ මොකෙද්ද? කොච්චර ලොකු ද? හුරතලේට ඇතිකරන්න බැරි ද?

    ReplyDelete
  4. @ අනු
    හුරතලේටනම් ඇති කරන්න බරිවේවි, මෙයාගෙ දිග අගලක් විතර ඇති මට හමුවෙනකොට

    ReplyDelete
  5. මෙයාට කියන්නේ 'හඳුන් කරඬුවා' කියලායි. අම්මාගේ මහ ගෙදර තියෙන්නේ බණ්ඩාරවෙල. මම දැකලා තියෙනවා එහේදී

    ReplyDelete
  6. අම්මාගේ ගමේ (බණ්ඩාරවෙල) ගිය වෙලාවට දැකලා කියෙනවා. මෙයාට කියන්නේ "හඳුන් කරඬුවා" කියලායි.,

    ReplyDelete
  7. මෙන්න මේ අන්තර්ජාල පිටුව කරුණාකර බලන්න.
    http://groups.google.com/group/backyard-nature/web/pill-bug-armadilidium-sp

    ReplyDelete
  8. chocklet walata asa kenek dakkanam kate da ganee . . .me machoe . . mooowa maleeta nam pennanna epooo . .. hiks

    ReplyDelete
  9. ඊයා.. මේකා කැතයි මං ආස නෑ,. කියන නම මම දන්නෙත් නෑ.. අර රෝල් වෙලා ඉන්න පිංතූරෙ නම් ලස්සනයි.. !!

    ඊයා දුකෝ ඇස්පෙන්නේ නැත්ද? මේකා චොක්ලට් එකක් වගේද? මැට්ටා..!!

    ReplyDelete
  10. mama me sathawa kurunagala dakala thiyanawa..ape gedarath godak innawa....eeya mata me sathawa pennana ba ...haka rallek wage

    ReplyDelete
  11. අපේ ගෙදර අවට (ගම්පහ) ත් මම දෙතුන් පාරක් දැකලා තියෙනවා මේ සතා. අල්ලන්න හැදුවොත් හරි, කෝටු කෑල්ලකින් තට්ටු කලොත් හරි චොකලට් බෝලයක් වගේ බෝලෙක​ට ට්‍රාන්ස්ෆෝම් වෙනවා.. :D

    ReplyDelete
  12. කාලෙකින් ඔබේ බ්ලොග් අඩවියේ යමක් දුටුවේ නෑ.

    අවිවේකයද?

    ReplyDelete
  13. ගොඩාක් වෙලා අධ්‍යනය කරලා තියෙන පාටයි මූ ගැන නේද?
    අගෙයි අගෙයි...

    /බිඟුවා...!

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක්...!

    ReplyDelete
  15. ඔබටත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා

    ReplyDelete
  16. හඳුන් කරඬුවා

    ReplyDelete