Tuesday, June 8, 2010

මව නොමැතිව සීතල විදගනු නොහැකිව එකට ගුලිවී


මව නොමැතිව සීතල විදගනු නොහැකිව එකට ගුලිවී සිටි මේ පොඩි බලු පැටව් ටික මට හමුඋනේ හැටන් ප්‍රදේශය අසලදී, මේ අයගෙ අම්මා කෑම සොයන්න ගිහිල්ල මම හිතන්නෙ, වටපිටාවෙ අය දීපු කෑමත් මේ හරියෙ විසිරිලා තිබුන. එක්කෙනෙක් අරගෙන එන්න හිතුනත් අපි ඉන්න තැන මේ අය හදන්න අවසර නොලැබෙන නිසාත්, මෙ අය වෙන්කරන එක පවු නිසාත් ඒ අදහස අතඇරිය.

3 comments:

  1. ලස්සනයි පැටව් ටික.එකෙක් හම්බුණානං මමනං පැනලා ගන්නවා :)

    ReplyDelete
  2. @චාමර - බදුල්ලෙ ඉන්නෙ තාවකාලිකව නිසා හදන්න අමාරුයි, අනික දුවගෙන් බේර ගන්නත් අමාරුයි බල්ලො, පූසො වගේ අය

    ReplyDelete
  3. මේක දැක්කම ආදරේ නොහිතෙන්නේ කාටද....... අනේ අයිය එක්කෙන එක්කෙනා නොගෙනිහින් තුන්දෙනාම එකට හැදුනොත් අම්මට නිවනයි.........

    ReplyDelete