Thursday, June 3, 2010

කාර්යාලට ආ X ගෙම්බා


මේ මම සේවය කරන කාර්යාලට ආ ගෙම්බෙක් "ජාල මැඩියෙක්" මෙයා අනිත් ජාලයන්ට වඩා සුදුපැහැයට හුරුයි. පිටේ "එක්ස්" අකුරකට සමාන රටාවක් වැටිල තියෙනව. කොහෙන් ආවද කියලහිතාගන්න බෑ. හදිසියේ වෙනත් වැඩකට යොමුඋන නිසා පසුව සෝදිසි කරත් හොයාගන්න බැරි උනා.

10 comments:

  1. පිටසක්වල ගෙම්බෙක්. X-files කතන්දරේකට හොඳයි

    ReplyDelete
  2. මචන් . . මල ගිය පරාන කාරයෙක් හොයාගෙන ඇවිහ් ද දන්නේ නහ . . හික් හික්

    ReplyDelete
  3. කොහෙද අප්පේ මේ කාර්යාලය තියෙන්නේ ?

    ReplyDelete
  4. @ Chanaka -ෆිල්ම් එකක් හදමුද එහෙනම්
    @ Duka - ඔව්, ඔව්, එහෙම වෙන්න පුලුවන්
    @ Hasitha - කාර්යාලෙනම් තියෙන්නෙ මහරගම

    ReplyDelete
  5. පහුගිය දවස් ටිකේ තිබ්බ වැස්ස නිසා වෙන්න ඇති ගෙම්බා එන්න ඇත්තේ :)

    ReplyDelete
  6. හොයල බැලුවොත් නරකද????? මොකද ලංකාවේ තාම සොයා නොගත් ගෙබි විශේෂයක් අයිය හොයාගත්තද දන්නෑනේ........

    මොනව උනත් අනිත් ගෙම්බොන්ට වඩා පිරිසිදුපාටයි....... ;)

    ReplyDelete
  7. කකුල් දෙක කපල ගත්තා නම් නියම කෑමක්.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. @හා පෑටිකිකී - හොයල බලන්න මේ ගෙම්බ හොයාගන්නවත් බෑරිඋනා ඊට අස්සෙ

    ReplyDelete