Friday, February 20, 2009

මනෝසීල - පොළවෙන් ලබා ගන්නා ඖෂධ.


මෙයද ඛනිජයක් වන අතර විශ සහිතය. පුපුරන ද්‍රව්‍ය ගණයට අයත් වන බැවින් ලංකාවේ මාර්ගවල ප්‍රවාහනය සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.විශ නැසීම (ශෝධනය ) කිරීමකින් පසුව ආයුර්වේදයේ ඇති රස ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගනී. විද්‍යාත්මකව Arsenic bisulpahte ලෙස හදුන්වනු ලැබේ.

5 comments:

  1. බලන් ගියාම ආයුර්වේදයත් පුදුමයි නේ..!

    ReplyDelete
  2. මම ආයුර්වේද කඩෙන් ගන්න ගියාම තමයි දන්නේ මනෝසීල කියන්නේ මිල අධික ඛණිජ ද්‍රව්‍යයක් කියලා. නමුත් මෙහි අඩංගු රසායන ද්‍රව්‍යය බලා ගත්තේ මෙම වෙබ් අඩවියෙන් . බොහෝම ස්තූතියි.

    ReplyDelete
  3. බෙහෙතකට කලන් 10ක් හොයගන්න ඔනා.පුලුවන් කෙනෙක් හොයල දෙන්න..

    ReplyDelete
    Replies
    1. හොයල දෙන්න පුළුවන්ද?

      Delete