Monday, June 15, 2009

සබන් බෝල කොච්චර ලස්සනද



6 comments:

  1. පොඩි කාලේ මමත් සබන් බෝල පුම්බන්න හරි ආසයි..!

    ReplyDelete
  2. දැන් වගේ සබන් බෝඅල අරින්න එවා කඩෙන් ගන්න තිබ්බේ නැහැ අපිනම් ගසලබු පිත්තක් අරන් යැවුවේ

    ReplyDelete
  3. දැන් වගේ සබන් බෝඅල අරින්න එවා කඩෙන් ගන්න තිබ්බේ නැහැ අපිනම් ගසලබු පිත්තක් අරන් යැවුවේ

    ReplyDelete
  4. නුගේගොඩ හන්දියෙන් හවසට යනකොට මම හැමදාම සබන් බෝල දකිනවා. එතන ඉන්නවා තරුණයෙක් මේ සබන් බෝල පුම්බන ගැජට් විකුණන. (එකම වැරැද්ද ඒ යකා අපේ මූණට ඔය බෝල පිඹින එක තමා :D)

    ReplyDelete
  5. (එකම වැරැද්ද ඒ යකා අපේ මූණට ඔය බෝල පිඹින එක තමා :D)

    යකෝ ඒක උදව්වක් නෙව, මුහුණ හොඳලා දෙනවානේ මිනිහා.

    ReplyDelete
  6. මතක් කලා ට පිං

    ReplyDelete