Thursday, July 16, 2009

කඩුපුල් මල්




කඩුපුල් මල් පිපෙන්නෙ රෑට විතරයිනෙ, ඒක නිසා ටිකක් විතර පැහැදිලි මදි ඇති. අනිත් එක ගත්තෙ හෑන්ඩ්ෆෝන් එකෙන්

2 comments:

  1. අපේගෙදර මෙයින් පැලයක් තිබිල මල් පිපෙනකම් හිටියා. මගෙ කරුමෙ කියන්නෙ පිපෙන වෙලාව මට අමතක උනානෙ..

    ReplyDelete
  2. මාර සුවදක් තියෙන්නේ.......... :D අපේ ගෙදරත් මේ ඊයේ පෙරේදා මල් දෙකක්ම පිපුනා.. :) ෆොටෝස් ටික මගේ මූණු පොතේ තියෙනවා. :)

    ReplyDelete