Wednesday, July 29, 2009

ඇපල් හරියයිද



මේ අපේ ඔෆිස් එකට ගෙනාපු ඇපල් වල තිබුන ඇට ටිකක්, නිකමට පැළකරල බැලුව

4 comments:

  1. අඩි හතරක් විතර උසට ඇපල් පැලයක් මමත් වවල තියනව.
    කොලේ කටු කටු වගෙ තමයි මතක.

    ගෙදරට ආපු කෙනෙක් බල්ලට ගහන්න ඒක ගලවල ගතෙතෙ නැතත්න් අද ගෙඩිත් කන්න තිබ්බ.

    ReplyDelete
  2. එල එල
    එහෙනම් අපිටත් බැරියෑ ඇපල් මලක් දකින්න

    ReplyDelete