Tuesday, August 4, 2009

කාමරංකා



මේව හැදුනෙ ගෙදර, හැබැයි සාමාන්‍ය ඒවට වඩා ටිකක් ලොකුයි. පැණිරසත් වැඩියි, ඒක නිසා කන්න හිතෙන්නෙ නෑ. ගහයට වැටිල නරක්වෙනව ගොඩක්

6 comments:

  1. ඔවා හරිම ගුණයි ලුනේ.. කන්න බැරි නම් ජුස් හදලා බොන්නකෝ. මම වතාවක් බීලා තියනවා. අවුලක් නෑ රස හොදයි

    ReplyDelete
  2. අනේ මට ඕව එවන්නකො. මං ආසම කෑමක්. ඕන තරං කන්න පුළුවන්. එපා වෙන්නෙ නෑ. දකිනකොටත් කටට කෙළ උනනව.

    ReplyDelete
  3. එවන්නනම් පුලුවන්, ඒත් කොහොමද

    ReplyDelete
  4. sms කරන්න
    බැරිනම් ඊ මේල් කරන්න.
    හික් හිහ් හී

    ReplyDelete
  5. මරූ කැමක්නේ.පොඩි කාලේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ.දැක්කහමත් කටට කෙල උනනවා.

    ReplyDelete
  6. ගොඩක් තියනවද? මට කූරියර් කරන්න. :)

    ඕව ෆ්‍රිජ් එකේ දාල තියල කන්න මාර රහයි. දිව්‍යලෝකෙ ගියා වගේ.

    ReplyDelete