Saturday, July 25, 2009

මහරගමනම් දවල්ටත් මාර්ග විදුලිපහන්


මේ තුන්වෙනි දවස විතර මෙහෙම එකදිගට පත්තුවෙන,

4 comments:

  1. ඒකනේ මෙහෙම නැතුව හැමෝම තමන්ගේ රාජකාරිය හ‍රියට ක‍රනවානම් අද රට සන්වර්දනය වෙමින් පවතින නෙමේ සන්වර්දිත‍ රටක්

    ReplyDelete
  2. ඔව ඕෆ් කරන්නෙ නැතුව කාන්ති අක්ක බිසීනෙ. මේ දවස් වල සුපර්මාකට් එක ළඟ තාර දානව.

    ReplyDelete
  3. ලංකාවේ අයට විදුලි බලයෙන් අඩුවක් නැනේ... :D

    ReplyDelete
  4. දැන් සතියකට වඩා වඩියි, තවම දිගටම දැල්වෙනව, ඇහුවම කියන්නෙ ස්විච් එක කැඩිලලු, හදල ගේනකම් ඔහොම තමයිලු

    ReplyDelete